ප්රවේගය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. චලනය වීමේ ශීඝ්රතාව ; කිසියම් නිශ්චිත දිශාවක් දෙසට එක එල්ලේ චලනය වන්නා වූ වේගය ; එක් දෙසකට යොමු ව ක්රියාත්මක වන අධික වේගය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. චලනය වීමේ ශීඝ්රතාව (සං. ප්රවෙග)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. velocity
2. Acc. vendee
3. Acc. vendor
4. Acc. vending machine