සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2679

පාපයක් කරනවා

vt. wrong

පාපයට පෙළඹුණු

a. fallen

පාපයෙන් අනතුරෙන් ගලවනවා

vt. save

පාපයෙන් පිරිසිදු කරනවා

vt. sanctify

පාපහීනතාව

impeccability

පාපළඳනා

n. footgear

පාප්

Log. papal

පාප් කුරුසිය

Aes. papal cross

පාප් ගිවිසුම

Law. concordat

පාප් තානාපති

Law. papal nuncio

පාප් නියෝජිතයා

1. legate
2. nuncio

පාප් නියෝතයා

1. Law. legate
2. Law. nuncio

පාප් පදවි කාලය

n. pontificate

පාප් පදවිය

n. papacy

පාප් වහන්සේ

n. pope

පාප්ගේ ගෝලයා

n. papist

පාප්තුමා

1. n. pontiff
2. n. holy father

පාප්තුමා පිළිබඳ වූ

a. pontifical

පාප්තුමාගේ ආඥාව

n. decretal

පාප්තුමාගේ කිරීටය

n. tiara

පාප්තුමාගේ තානාපතියා

n. legate

පාප්තුමාගේ දූතයා

n. nuncio

පාප්තුමාගේ පදවිය

n. the holy see

පාප්ප

1. n. adhesive
2. n. paste
3. n. pulp
4. Med. starch