සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2680

පාප්ප කල්කය

n. pap

පාප්පය

1. paste
2. n. poultice

පාප්පරූපී

Aes. pasty

පාපැදි දිවුම් තරගාගාරය

n. velodrome

පාපැදිකරු

n. cyclist

පාපැදිකරුවා

n. bicyclist

පාපැදිය

1. n. bicycle
2. n. bike
3. n. push-bike

පාපිල

Civ. kicker

පාපිෂ්ටකම

n. reprobateness

පාපිෂ්ටයා

n. reprobate

පාපිෂ්ඨ

1. a. atrocious
2. a. diabolic
3. a. diabolical
4. a. wicked

පාපිස්න

n. doormat

පාපිස්ස

1. n. doormat
2. rug
3. door-mat

පාපී

1. a. impious
2. a. sinful

පාපුටුව

1. n. footstool
2. n. stool
3. foot-rest

පාපුරුක

podomere

පාපුවරුව

1. n. footboard
2. foot-board

පාපූස්

Soc. papoose

පාපොච්චාරණ අසා සමාව දෙනවා

v. shrive

පාපොච්චාරණය

Aes. confession

පාපොල්ල

n. treadle

පාපොලු පෑගීම

Art. treadling

පාපෝච්චාරණ ආසනය

n. confessional

පාපෝච්චාරණ සමය

n. shrovetide