සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2683
පාරක් තනනවා
vti. cut
පාරක් තොටක් නැති
a. trackless
පාරක් යටින් වතුර බැසීම සඳහා ගලින් බැඳි සොරොව්ව
n. culvert
පාරක්ෂේත්ර චුම්බක
Che. diamagnetic
පාරකාලික
Soc. diachronic
පාරකේන්ද්රී
පාරගත ඥානය
පාරගමනය
1. Phy. permeance
2. Che. permeate
3. permeation
පාරගමනය වෙනවා
පාරගම්ය
1. a. permeable
2. a. traversable
පාරගම්ය හා පාරදෘශ්ය වස්තුවල ඡායාරූප ලබාගත හැකි උ
n. epidiascope
පාරගම්යතාමානය
Civ. permeameter
පාරගම්යතාව
Phy. permeability
පාරගම්යතාවය
n. permeation
පාරගාමී
Phy. permeating
පාරගාමී විචාරය
පාරගුදාංගය
පාරගෘහී
1. Bot. paroecious
2. Bot. paroicous
පාරචුම්බක
Ele. diamagnetic
පාරචුම්බකත්වය
Phy. diamagnetism
පාරජනනී
පාරජනිත්ව
පාරජම්බූල
1. ultraviolet
2. ultra-violet
පාරජම්බූල ආලෝකය
Phy. ultraviolet light