පාරගමනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. (මැදින් හෝ තුළින් හෝ) කා වැදී අනිත් පසින් මතු වීම ; විනිවිද යෑම ; අභිව්යාපනය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Phy. permeance
2. Che. permeate
3. permeation
(පාරිභා.) නා. (මැදින් හෝ තුළින් හෝ) කා වැදී අනිත් පසින් මතු වීම ; විනිවිද යෑම ; අභිව්යාපනය.
1. Phy. permeance
2. Che. permeate
3. permeation