සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 270

අපරකීය

Aes. esoteric

අපරගෝපක

allocryptic

අපරචතුර්ගුණ

adj. allotetraploid

අපරචතුර්ගුණක

allotetraploid

අපරචතුර්ගුණකය

n. allotetraploid

අපරජීවනය

allobiosis

අපරත්‍රිගුණ

adj. allotriploid

අපරත්‍රිගුණක

adj. allotriploid

අපරත්‍රිගුණකය

n. allotriploid

අපරතාව

n. flat

අපරදර්ශය

Bot. allotype

අපරදිග

1. Aes. occident
2. Soc. occidental
3. a. western

අපරදෘෂ්ටිය

n. hindsight

අපරනාමය

1. by-name
2. appelation

අපරපරාවෘතදර්ශය

alloparalectotype

අපරප්‍රදේශීය

allopatric

අපරපෝෂී

allotrophic

අපරඵලීනය

allocarpy

අපරබහුගුණ

adj. allopolyploid

අපරබහුගුණක

allopolyploids

අපරබහුගුණකතාව

allopolyploidy

අපරබහුගුණකය

n. allopolyploid

අපරබාහිකය

allocortex

අපරභාගය

1. n. afternoon
2. n. even
3. n. evening
4. after-noon