සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2708
පැණිරසට කැමැති බව
n. sweet tooth
පැණී
පැතලි
පැතලි ආරුක්කුව
Civ. flat arch
පැතලි එල්ලෙන දෙයක්
n. flap
පැතලි කරනවා
vti. level
පැතලි කැබෙල්ල
n. tablet
පැතලි කීලය
Civ. feather
පැතලි කුඤ්ඤය
පැතලි කුඩා දෙයක්
n. shelves
පැතලි කෝදුව
n. ferule
පැතලි ගොනුව
Acc. flat file
පැතලි ගෝලාකාර
Bot. oblate
පැතලි ගෝලාකාර (පැතලි ධ්රුව ඇති)
පැතලි තහඩුව
n. slab
පැතලි ධ්රුව ඇති
පැතලි පිහිය
n. slice
පැතලි පීර
Civ. flat file
පැතලි පෙත්තක් වැනි
a. tabloid
පැතලි බව
Art. flatness
පැතලි මත්ස්යවර්ගයක්
n. ray
පැතලි මාලුවෙක්
n. plaice
පැතලි මාළුවෙක්
n. brill