සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2709

පැතලි යකඩ

Civ. flats

පැතලි රූප

Aes. flats

පැතලි වටකුරු කේජු

n. gouda

පැතලි විස්කෝතුව

n. cracker

පැතලි වීදුරු කැබෙල්ල

n. slide

පැතලි වීම

Mat. flattening

පැතලි වූ ගෝළාකාර

a. oblate

පැතලි සරනේරුව

n. butt hinge

පැතලි හැන්ද

1. n. slice
2. spatula

පැතළි

n. flat

පැතළි පණුවා

Psy. flatworm

පැත්ත

1. n. area
2. n. aspect
3. n. flank
4. Geo. phase
5. n. side

පැත්තක

1. prep. alongside
2. adv. aside

පැත්තකට

adv. sideways

පැත්තකට ඇල කරනවා

vti. rake

පැත්තකට ඇල වෙනවා

vti. rake

පැත්තකට කොට ඔසවනවා

vt. cock

පැත්තකට තැබූ අඩිය

n. sidestep

පැත්තකට නැමෙනවා

vti. sway

පැත්තකට බර

a. lopsided

පැත්තකට වී

adv. aloof

පැත්තකට වී සිටීම

n. aloofness

පැත්තකට වූ

a. side

පැත්තකට හරවනවා

vt. deflect