සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2759
පිතෘ සදෘශ
Mng. paternalistic
පිතෘක
Soc. paternal
පිතෘකල්ප
Mng. paternalistic
පිතෘගුණානුවෘත්තිය
n. heredity
පිතෘඝාතක
a. patricidal
පිතෘඝාතකයා
පිතෘඝාතනය
Soc. parricide
පිතෘඝාතනයට සම්බන්ධ
පිතෘජනනය
පිතෘත්වය
1. n. parenthood
2. n. paternity
3. father-hood
පිතෘද්දේශය
Log. patristics
පිතෘනාමය
පිතෘප්රභුත්ව
පිතෘප්රාධිකාරී
Soc. patripotestal
පිතෘප්රාප්ත
Soc. patrimonial
පිතෘප්රාප්තිය
Soc. patrimony
පිතෘභූමිය
n. native land
පිතෘමූලක
Aes. patriarchal
පිතෘමූලික
පිතෘමූලිකයා
Soc. patriarch
පිතෘරූපී
පිතෘවාසරික
Soc. patrilocal
පිතෘවාසික
Soc. patrilocal