සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2760

පිතෙකැන්ත්‍රොපුස්

Soc. pithecanthropus

පිතෙකැන්ත්‍රොපුස් එරෙක්තුස්

Soc. pithecanthropus erectus

පිතොස් බුජම

Aes. pithox

පිදවිල්ල

n. offering

පිදීම

1. n. inflorescence
2. n. offering

පිදුම

n. offering

පිදුරු

1. n. hay
2. n. straw

පිදුරු ආදිය අවුස්සනවා

vt. fork

පිදුරු කුලිච්චම

1. n. pallet
2. n. palliasse

පිදුරු ගොඩ

n. cock

පිදුරු බිස්ස

n. rick

පිදුරු මැඩුවම

n. straw

පිදුරු මැස්ස

n. hayloft

පිදුරු මිටිය

1. n. bottle
2. n. truss

පිදුරු මිශ්‍ර මැටි

n. cob

පිදුරු සෙවිල්ලනවා

vt. thatch

පිදුරුගහ

n. straw

පිදුරුගොඩේ සිටින බල්ලා

ph. dog in the manger

පිදුරුවන්

Bot. stramineous

පිදේනි

n. oblation

පිධාන

1. Bot. opercular
2. Bot. operculate

පිධාන ඵලය

stegocarpous

පිධාන ශිලාව

capstone

පිධානධර

1. Bot. opercular
2. Bot. operculate