සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2820

පුද්ගල ස්ථීත්‍යයක් ඇති

Law. personable

පුද්ගල සාධකය

Psy. personal equation

පුද්ගලත්වය

1. individuality
2. Soc. personality

පුද්ගලත්වය ආරෝපණය කිරීම

n. personification

පුද්ගලත්වය සිඳිනවා

vt. dehumanize

පුද්ගලත්වාරෝපණය

1. individuation
2. personification

පුද්ගලත්වාරෝපිත

personified

පුද්ගලතාව

Law. persona

පුද්ගලනි:ශ්‍රිත

subjective

පුද්ගලනිහ්ශ්‍රීත

a. subjective

පුද්ගලප්‍රමාණවාදය

n. personalism

පුද්ගලබද්ධ

subjective

පුද්ගලභාවය

Psy. individuality

පුද්ගලය

Law. person

පුද්ගලයකු සම්බන්ධ නොවූ

a. impersonal

පුද්ගලයකුගේ අසාත්මිකතාව විසංවේදී කරනවා

vt. desensitize

පුද්ගලයනය

Aes. personify

පුද්ගලයන්

persons

පුද්ගලයන් අතර

a. interpersonal

පුද්ගලයා

1. n. bod
2. n. chap
3. n. cuss
4. n. individual
5. n. person
6. Psy. subject

පුද්ගලයා ඉදිරිපත් කරනු

Acc. habeas corpus

පුද්ගලයෙක් කතාවක් ඝෝෂා සහිත

a. vociferous

පුද්ගලයෙක් චපල

a. inconstant

පුද්ගලයෙක් තමන්ගේ වාසියට හැසිරීම ලක්ෂණ කොට ඇති

adj. manipulative