සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2827

පුනරාවකලනය

Log. redintegration

පුනරාවතරණය

Log. reincarnation

පුනරාවතාරය

re-incarnation

පුනරාවර්ජනය

Soc. recapitulation

පුනරාවර්තක

a. relapsing

පුනරාවර්තතාව

Mat. repeatability

පුනරාවර්තන

1. a. recurrent
2. re-current

පුනරාවර්තන දශමය

Mat. repeating decimal

පුනරාවර්තනය

1. Bot. recurrence
2. recurrent
3. relapse
4. Mat. repetition

පුනරාවර්තනය කළ නොහැකි

a. unrepeatable

පුනරාවර්තනය වෙනවා

v. relapse

පුනරාවර්ත්‍යය

Mat. repetend

පුනරාවර්ති

1. recurrent
2. repetitive

පුනරාවර්තී

Bot. recurrent

පුනරාවෘත්තිය

Soc. repetition

පුනරාවෘත්තීය

Soc. recidivism

පුනරීක්ෂණය

n. revision

පුනරීක්ෂණය කරනවා

Law. review

පුනරුක්තද්‍යෝෂය

n. pleonasm

පුනරුක්තදෝෂය

pleonasm

පුනරුක්ත්‍යාත්මක

Log. tautological

පුනරුක්ති

1. iterate
2. a. tautological

පුනරුක්තික

Mng. repetitive

පුනරුක්තිය

1. n. repetition
2. n. tautology