සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2828

පුනරුච්චාරණය

n. repetition

පුනරුජ්ජීවනය

resurrection

පුනරුජ්වනය

1. n. resurgence
2. Aes. resurrection

පුනරුත් ද්‍යෝෂය

Psy. tautology

පුනරුත් දෝෂය

tautology

පුනරුත්තාපනය කරනවා

vt. rehabilitate

පුනරුත්ථාන ශාකය

Bot. resurrection plant

පුනරුත්ථානය

1. n. regeneration
2. Med. restoration
3. Aes. resurgence
4. n. resurrection
5. n. revival

පුනරුත්ථාපතය

n. rehabilitation

පුනරුත්ථාපනය

n. rehabilitation

පුනරුත්ථාපනය කරනවා

Aes. rehabilitate

පුනරුත්පත්තිය

1. n. metempsychosis
2. n. rebirth
3. n. redundance
4. n. redundancy
5. n. reincarnation
6. a. remunerative
7. n. renascence

පුනරුත්පාදනය

n. reproduction

පුනරුත්පාදනය කරනවා

reproduce

පුනරුත්පාදුනය

regeneration

පුනරුදය

n. renaissance

පුනරුද්භවය

recrudescence

පුනරූපණය කිරීම

n. action replay

පුනරේඛනය කරනවා

re-cross

පුනවේෂ්ටනය

Law. revesting

පුනසමේෂණය

Law. retrial

පුනස් සංශ්ලේෂණය

resynthesis

පුනස්ථාපක

Aes. restorer

පුනස්ථාපනය

1. Log. apocatastasis
2. Acc. reinstate
3. Aes. restoration