සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2901

පෙරෙනිබ්‍රන්කියාටා

perennibranchiata

පෙරෙයිදා

day-before-yesterday

පෙරෙවි

Soc. privy

පෙරෙවි මඬුල්ල

Law. privy council

පෙරෙවි මුද්‍රා සාමිවරයා

Law. lord privy seal

පෙරෙවි වැය

Law. privy purse

පෙරෙවිතාව

Law. privity

පෙරෙවියා

1. n. advisor
2. Soc. privy

පෙරෙවියාව

Law. privity

පෙරෙවීහු

Law. privies

පෙරේත

a. greedy

පෙරේදා

day-before-yesterday

පෙරොක්සයිඩ්

Che. peroxide

පෙරොක්සිඩේස්

Bot. peroxidase

පෙරොක්සිසෝමය

peroxisome

පෙරෝක්‍රෝමියම්

ferro-chromium

පෙරෝචුම්බක

Ele. ferromagnetic

පෙරෝචුම්බකත්වය

Phy. ferromagnetism

පෙරෝවැනේඩියම්

ferro-vanadium

පෙරෝවිද්‍යුත්

1. Ele. ferroelectric
2. ferroelectrics

පෙලග්‍රාව

Med. pellagra

පෙලන්තිය

Log. lineage

පෙලනීය

Soc. felony

පෙලඹවීම

1. Acc. motivation
2. Aes. temptation