පෙරොක්සයිඩ්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. අණුවෙහි එකට බැඳුණු ඔක්සිජන් පරමාණු දෙකක් ඇත්තා වූ ද, අම්ල සමග ප්‍රතික්‍රියා කොට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දෙන්නාවූ ද ඔක්සයිඩ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. peroxide