සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2924

පොදු ස්වාපක ධමනිය

Med. common carotid artery

පොදු සාධකය

1. Mng. denominator
2. n. common factor

පොදු සිදුවීමක්

n. commonality

පොදු හවුල

co-partnership

පොදු හැඟීම

Soc. common sense

පොදු හිරිහැරය

Soc. public nuisance

පොදුකාර්ය පිරිවැය

on-cost

පොදුජන

adj. civil

පොදුජන මතය

mass-opinion

පොදුජන හිරිහැරය

n. public nuisance

පොදුජනයා

1. n. commons
2. Log. masses

පොදුරද මඬුල්ල

Law. commonwealth

පොදුරාජ්‍ය මණ්ඩලය

n. commonwealth

පොදුව

Sta. communality

පොදුවේ

1. adv. currently
2. adv. in common

පොදුවේ කුළුබඩු

n. spicery

පොදුවේ ගත් ලක්ෂණයක්

n. commonality

පොදුවේ ප්‍රකාශ කරනවා

vti. circulate

පොදුවේ බුත්ති විඳින

a. communal

පොදුවේ බුත්ති විඳිනවා

vi. commune

පොදුවේ ලැබෙන ආහාර

n. commons

පොදුවේ සන්නද්ධ රථ

n. armor

පොදුවේ සැලකිය හැකි නියැදිය

cross-section

පොදුවේ සැලකියහැකි පිරිස

1. cross-section
2. n. cross section