සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2923

පොදු මුදල් පෞද්ගලික ප්‍රයෝජනයට යෙදිමේ වරද

n. malversation

පොදු මුදල් වංචා කරන්නා

peculator

පොදු මුද්‍රාව

Acc. common seal

පොදු මූට්ටුව

Art. universal joint

පොදු මේසයක එකට කෑම කනවා

vi. mess

පොදු යහපත

n. commonweal

පොදු රථය

n. omnibus

පොදු රාජ්‍ය මණඩලය

commonwealth

පොදු රාජ්‍ය මණ්ඩලය

1. n. commonweal
2. n. commonwealth

පොදු ලෙජරය

Eco. general ledger

පොදු වචනය

by-word

පොදු වශයෙන් අවබෝධයක් ඇති කරගන්නවා

vt. generalize

පොදු වශයෙන් සැලකීම

n. generalization

පොදු වාහනවලින් රැකියාවට යන්නා

1. n. straphanger
2. strap-hanger

පොදු වැඩ

Eco. public works

පොදු වැසිකිළිය

n. public convenience

පොදු වැසියා

masses

පොදු වැසියෝ

n. populace

පොදු වින්දනය

Log. common sense

පොදු වූ

adj. commonable

පොදු වෙළඳ පොල

Acc. common market

පොදු වෙළෙඳ පොළ

Eco. common market

පොදු වේදිකාව

fourm

පොදු සමාව

n. amnesty