සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2978

බරපතළ වුවමනාව

1. n. exigence
2. n. exigency

බරපතළ වෙනවා

v. aggravate

බරපතළකම

1. n. importance
2. n. pressure
3. n. stress

බරපතළකම අඩු කරනවා

vt. extenuate

බරපතළකම අඩු කිරීම

vt. extenuate

බරපැන

1. n. cost
2. n. expenditure

බරබඩු අදින්නා

n. haulier

බරබද්දර

n. baggage

බරබරයා

n. barbarian

බරබාගය

n. cart

බරලෑම

Eco. weighting

බරව ඇවිදිනවා

vi. clump

බරව තිබෙනවා

vti. rest

බරව හැපෙනවා

vti. bump

බරවා

n. elephantiasis

බරවා උණ

n. filaria

බරවා බැහීම

Bot. clubbing

බරවා මුල

Bot. clubroot

බරවා රෝගය

1. n. elephantiasis
2. Med. filaria

බරවැඩ කරනවිට අඳින රළු ඇඳුම් කට්ටලය

n. dungarees

බරවැඩිකම

overweight

බරසනවා

Phy. braze

බර් ශබ්දය

1. n. bur
2. n. burr

බර්ච් ඉපලකින් තළනවා

vt. birch