සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2986
බලය තහවුරු කර ගන්නවා
v. assert
බලය දීම
1. n. authorisation
2. n. authorization
බලය දෙනවා
1. v. authorise
2. v. authorize
3. vt. empower
4. vt. enable
5. vt. license
6. vt. warrant
බලය නැති
a. disabled
බලය නැති කරනවා
vt. disable
බලය නැති කිරීම
n. disablement
බලය නැති වීම
n. disablement
බලය නැතිවෙනවා
බලය නොලත්
1. Soc. unauthorised
2. adj. unauthorized
බලය පවරනවා
1. vt. accredit
2. v. authorise
3. v. authorize
4. v. commission
5. Law. empower
බලය පානවා
v. bully
බලය පාවිච්චි කරන
adj. strong-arm
බලය පැවරීම
Soc. delegation
බලය පැවරූ
බලය මැනීමේ ඒකකයක්
n. newton
බලය මෙභෙයවා යමක් කරවනවා
vt. dragoon
බලය යෙදූ විනෝද නැව
n. yacht
බලය ලත්
1. adj. accredited
2. Acc. authorized
3. adj. commissioned
බලය ලත් අය
n. assignee
බලය ලත් කළමනාකාරයා
n. attorney
බලය ලබා දෙනවා
vt. accredit
බලය වැඩි කරගන්නවා
vti. recruit
බලය වැඩි කරනවා
vt. reinforce
බලයකට නැංවීම
Sta. powering