සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2987
බලයක් නැති
බලයක් නොමැති
a. unwarranted
බලයක් බාරගන්නා තැනැත්තා
n. receiver
බලයක් යොදනවා
බලයට අභිලාෂය
n. ambition
බලයට පත්වීම
n. ascendance
බලයට පැමිණීම
n. ascendancy
බලයට බාහිර
බලයදීම
බලයදීමේ පැනැවුම
Law. empowering
බලයනවා
Law. enforce
බලයලත්
a. accredited
බලයා
බලයානුකූල
Acc. intra vires
බලයෙන්
adv. coercively
බලයෙන් අධිකව පවතිනවා
vt. preponderate
බලයෙන් අධිපතියා
n. magnate
බලයෙන් කරවනවා
vt. enforce
බලයෙන් පවරා ගන්නවා
vt. commandeer
බලයෙන් යටත් කරගන්නවා
vt. overpower
බලයෙන් හමුදා සේවයට ගන්නවා
v. conscript
බලයෙන් හමුදාවට ගත්
adj. conscript
බලයෙන් හමුදාවට ගන්නවා
v. conscribe
බලයෙන් හමුදාවට ගනු ලැබූ පුද්ගලයා
n. conscript