සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2988

බලයෙන් හමුදාවට බඳවා ගැනීම

n. conscription

බලයෙන් හෝ ප්‍රමාණයෙන් යෝධ චිත්‍රපටයක් හෝ පොතක් හෝ බෝම්බයක්

block-buster

බලරහිත

Mng. void

බලරහිත කිරීම

Law. vacation

බලව

1. int. behold
2. int. la
3. int. lo

බලවඩනවා

vti. stimulate

බලවත්

1. a. considerable
2. a. deep
3. a. great
4. a. hearty
5. a. intensive
6. a. masculine
7. a. powerful
8. a. punchy
9. n. rude
10. a. strong

බලවත් අකීකරුකම

n. contumacy

බලවත් අපකීර්තිය

1. n. eclipse
2. n. opprobrium

බලවත් අමනාපය දක්වනවා

vti. revolt

බලවත් අමනාපයෙන් සිටින

a. disgruntled

බලවත් ආරක්ෂාව

n. sheet anchor

බලවත් ආශාව

n. thirst

බලවත් ආසාව

1. n. hunger
2. n. itch

බලවත් ඇල්ම

n. devotion

බලවත් උත්සාහය

n. endeavour

බලවත් උත්සාහයෙන් තමාගේ අදහස ඉෂ්ට කරගන්නා තැනැ

n. go-getter

බලවත් උදහස දක්වනවා

vi. rage

බලවත් උනන්දුව

1. n. ardor
2. n. ardour
3. n. earnestness
4. n. enthusiasm
5. n. fire
6. n. urge

බලවත් ඕනෑකම

1. n. necessity
2. n. urgency

බලවත් කනගාටුව

n. poignancy

බලවත් කනස්සල්ල

n. remorse

බලවත් කරනවා

vt. fortify

බලවත් කලකිරීම

n. disaffection