සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2989

බලවත් කලබල ඇති

a. tempestuous

බලවත් කලබලය

n. racket

බලවත් ක්‍රෝධය

n. gall

බලවත් කැළඹීම

n. upheaval

බලවත් කෝපය

1. n. exasperation
2. n. rage

බලවත් කෝපය දක්වනවා

vi. rage

බලවත් චිත්ත සන්තාපය

n. cark

බලවත් තක්කඩිකම

n. scoundrelism

බලවත් තරහ

n. wrath

බලවත් දීප්තිය

n. glare

බලවත් දුශ්චරිතය

n. depravity

බලවත් නීතිරීති ඇති

a. strait

බලවත් නොකැමැත්ත

1. n. protest
2. n. revolt

බලවත් නොසතුටුභාවයෙන් සිටින

a. discontented

බලවත් නොසන්සුන්කම් දක්වනවා

vt. squirm

බලවත් පරිශ්‍රමය

n. struggle

බලවත් පශ්චාත්තාපය

n. contrition

බලවත් පසුතැවිලි ඇති

a. remorseful

බලවත් පහරක් දෙනවා

vt. strike home

බලවත් ප්‍රීතිය

n. thrill

බලවත් පිළිකුල

1. n. detestation
2. n. repugnance

බලවත් පිළිකුල දක්වනවා

vti. revolt

බලවත් පීඩාව

n. oppression

බලවත් ලෙස පීඩා කරනවා

vi. excruciate