සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3019

බහුපිටපත් සාදනවා

v. cyclostyle

බහුපුට

polystomatous

බහුපුරුෂ

a. polyandrous

බහුපුරුෂ සේවනය

n. polyandry

බහුපුරුෂත්වය

Soc. polyandry

බහුපුරෝදන්තී

polyprotodont

බහුපුෂ්පපත්‍රි

Bot. apophyllous

බහුපුෂ්පපත්‍රී

apophyllous

බහුපුෂ්පී

Bot. polyanthous

බහුපෙප්ටයිඩ ප්‍රෝටීනය

multimer

බහුපේශීය

polymyrian

බහුඵලීන

1. polycarpic
2. polycarpous

බහුබීජක

1. polyspermal
2. polyspermous
3. polysporous

බහුබීජකය

polysperm

බහුබීජපත්‍රතාව

Bot. polycotyledony

බහුබීජපත්‍රී

Bot. polycotyledonous

බහුබීජාණුජනකය

pansporoblast

බහුබූත

1. n. buffoon
2. n. jester

බහුබූත කරනවා

v. clown

බහුබූත සෙල්ලම

n. harlequinade

බහුබූතය

n. hokum

බහුබූතයා

1. n. clown
2. n. harlequin
3. pierrot
4. n. punch
5. n. scaramouche
6. n. merry andrew

බහුබෙදුම

Sta. polychotomy

බහුභක්ෂ

1. Bot. pleophagous
2. Bot. polyphagous