සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3020

බහුභක්ෂක

1. euryphagous
2. Bot. plurivorous

බහුභක්ෂකයා

n. gourmand

බහුභක්ෂතාව

pleophagism

බහුභාණී

a. talkative

බහුභාර්යත්වය

Aes. polygamy

බහුභාර්යා සේවන

a. polygamous

බහුභාර්යා සේවනය

1. n. polygamy
2. Soc. polygyny

බහුභාෂා

a. polyglot

බහුභාෂා වේදියා

n. polyglot

බහුභාෂි

loquacious

බහුභාෂික

multilingual

බහුභාෂිය

plurilingual

බහුභාස්මික

Che. polybasic

බහුභින්න

1. Bot. multifid
2. pluripartite

බහුමණිපත්‍රි

Bot. aposepalous

බහුමණිපත්‍රී

1. aposepalous
2. Bot. chorisepalous
3. Bot. polysepalous

බහුමඬල

polydisc

බහුමතය

n. consensus

බහුමද

polyoestrus

බහුමන්ත්‍රී

multi-member

බහුමාත්‍යය

Psy. multimodality

බහුමාත්‍රික

Aes. polysyllabic

බහුමාතික

multimodal

බහුමාධ්‍යය

multimedia