සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 304

අභ්‍යන්තර ශ්වසනය

Med. internal respiration

අභ්‍යන්තර සංක්‍රමණය

Soc. in-migration

අභ්‍යන්තර සන්නිවේදනය

intercom

අභ්‍යන්තර ස්‍රාවය

Psy. internal secretion

අභ්‍යන්තර සැකිල්ල

endoskeleton

අභ්‍යන්තරය

1. n. bosom
2. n. bowels
3. n. interior
4. n. within

අභ්‍යන්තරස්ථාවරණය (අභ්‍යන්තරස්ථ-ආවරණය)

endosthecum

අභ්‍යන්තරාවරණය

n. endocarp

අභ්‍යන්තරාස්ථ්‍යාවරණය

endosteum

අභ්‍යන්තරික පිළිකාව

n. carcinoma

අභ්‍යන්තරීකරණය

Soc. internalization

අභ්‍යපගත

assumed

අභ්‍යපගතය

1. assumption
2. supposal

අභ්‍යපගමනය

1. assumption
2. supposition

අභ්‍යපගමනය කරනවා

assume

අභ්‍යපගමය

supposition

අභ්‍යපගමික

suppositious

අභ්‍යර්ථ

Law. considerations

අභ්‍යර්ථනය

demand

අභ්‍යර්ථි

demanding

අභ්‍යවකාශ යානය

n. spacecraft

අභ්‍යවකාශ යානයක මන්දනය ඇතිකරවන රොකට්ටුව

retro-rocket

අභ්‍යවකාශ යානයක වේගය අඩු කිරීමට යොදන රොකට්ටුව

retro-rocket

අභ්‍යවකාශ විද්‍යාව

n. astronautics