සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3066

බිටුමන් ගල් අඟුරු

Civ. bituminous coal

බිටුමන්මය

Che. bituminous

බිටුමන්මය ගල් අඟුරු

Che. bituminous coal

බිටුව

Acc. bit

බිඩංගය

n. stipe

බිඩලි

n. turf

බිඩලි අල්ලනවා

1. vt. sod
2. vt. turf

බිඩලි දැමීම

Art. wadding

බිඩාලයා

n. cat

බිඩැල්ල

n. sod

බිඩැලි සහිත පොළොව

n. turf

බිඩේ

bidet

බිණීම

1. n. scolding
2. n. speaking

බිණුම

1. n. scolding
2. n. speaking
3. n. speech

බිත

n. wall

බිත්තර

1. n. egg
2. n. seed

බිත්තර කල්තබාගත හැකි ලාටු වර්ගයක්

n. water glass

බිත්තර ගැසීමේ උපකරණය

n. whisk

බිත්තර මදයෙන් සාදන සලාද වලට යොදන කෑමක්

n. mayonnaise

බිත්තර රකින

a. broody

බිත්තර රකින උපකරණය

n. incubator

බිත්තර රකිනවා

1. vi. brood
2. v. hatch
3. v. incubate

බිත්තර වල ඇති විටමිනයක්

n. biotin

බිත්තර වී

seed-paddy