සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3065

බිගැනීම

n. soak

බිඟු

n. bee

බිජාණුමුලිකය

1. Bot. archespore
2. Bot. archesporium

බිජාධාරක

chalazal

බිජාධාරකය

chalaza

බිජාධාරප්‍රවිෂ්ට (ශාක)

chalazogamic

බිජාධාරප්‍රවේශය

chalazogamy

බිජු

n. seed

බිජු ංකීම

n. incubation

බිජු අටගන්නා ආශය

n. ovary

බිජු දමන කිකිළී

n. layer

බිජු දමනවා

1. vt. lay
2. vti. spawn

බිජු දැමීම

spawning

බිජු රකිනවා

1. vti. hatch
2. vt. incubate
3. vti. sit

බිජු-පැසි-භූලක්ෂණ

basket-of-eggs-topography

බිජුංකීම

incubation

බිජුබර

gravid

බිජුලෑම

oviposition

බිජුව

n. egg

බිජුවක හැඩහුරුකම ඇති

1. a. elliptic
2. a. elliptical

බිජුවෙන් බිහිවීම

hatching

බිටර්න්

bittern

බිට්

Oth. bit

බිටුමන්

Che. bitumen