බිජුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පැටවුන් හටගන්නා බීජය ; බිත්තරය.
2. පැළවන ඇටය ; ධාන්ය ඇටය ; පැළ කිරීම සඳහා ගනු ලබන බීජය.
3. අණ්ඩකෝෂය.
4. දෙහි දොඩම් ආදි ගෙඩි වර්ගවල රේණු වසා ඇති මදුල ; බික.
5. කාරණය ; හේතුව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. egg
1. නා. පැටවුන් හටගන්නා බීජය ; බිත්තරය.
2. පැළවන ඇටය ; ධාන්ය ඇටය ; පැළ කිරීම සඳහා ගනු ලබන බීජය.
3. අණ්ඩකෝෂය.
4. දෙහි දොඩම් ආදි ගෙඩි වර්ගවල රේණු වසා ඇති මදුල ; බික.
5. කාරණය ; හේතුව.
n. egg