සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3074
බිම් බෑවූ
බිම් බෝම්බ ඇට වූ ප්රදේශය
1. n. mine field
2. mine-field
බිම් බෝම්බ මුහුදෙහි යොදන යානය
n. minelayer
බිම් බෝම්බය
Soc. landmine
බිම් මට්ටම
Civ. ground level
බිම් මනිනවා
Civ. survey
බිම් මහල හා පළමු මහල අතර මහල
n. mezzanine
බිම් මාල
1. Civ. ground-floor
2. Civ. ground floor
බිම් මැනීම
Phy. survey
බිම් මැනුම
Sur. surveying
බිම් රැල්ල
Geo. ground swell
බිම් විවරය
Aes. trap
බිම් සකස් කරනවා
බිම් සකස් කිරීම
බිම් සටහන
n. plan
බිම් සරිය
Sur. land area
බිම් සලකුණ
Law. landmark
බිම් සැලැස්ම
Aes. ground plan
බිම්අඟුරු කුඩු
n. slack
බිම්කට්ටිය
n. allotment
බිම්ගල් මෙවලම
බිම්ගෙය
බිම්ගේ
n. tunnel
බිම්තල සැලැස්ම
Aes. floor plan