සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3091

බීරළු රේන්ද

Art. bobbin lace

බීරළු හැඩ

baluster

බීරළුව

1. baluster
2. n. bobbin
3. n. reel
4. n. spool

බීරළුවට යොදන නූල් පිඬ

n. cop

බීරළුවේ ඔතනවා

vt. spool

බීරා

n. deaf person

බීරි

a. deaf

බීරිම

cloudiness

බීරු

a. dreadful

බීරුම

n. gloominess

බීවරයා

beaver

බීවරයිට්

Che. beaverite

බීවාට්‍රෝනය

Ele. bevatron

බීස්කුපාලිත

Law. episcopal

බීස්කුපාලිතය

Law. episcopacy

බු මහිමය

faculty

බු සහිත

Bot. hairy

බු සහිත බව

Bot. pubescence

බුකතිය අත් කර ගන්නවා

vt. requisition

බුක්ති විඳිනවා

1. v. enjoy
2. v. possess

බුක්ති විඳීම

Log. frui

බුක්තිය

1. n. possession
2. n. tenure

බුක්තිය පැහැර ගැනීම

n. expropriation

බුක්සිනුම්

buccinum