සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3092

බුකිය

1. bucket-shop
2. Soc. bucket shop

බුකුල් පහර

Aes. punch

බුකුව

Med. buchu

බුජ

1. n. arm
2. n. hand

බුජංග

1. n. serpent
2. n. snake

බුජඟ

n. serpent

බුජම

1. cask
2. n. jar
3. bussa

බුඩිමතුන් රට හැර යාම

Eco. brain drain

බුඬ් මහිමය

n. faculty

බුත්ති උගස

Law. antichresis

බුත්ති පුනස්ථිතිය

Law. spoliation

බුත්ති විඳිනවා

v. possess

බුත්තිකරු

Soc. possessor

බුත්තිය

1. Law. possessio
2. n. possession
3. Eco. tenure

බුත්තිය තොර කරනවා

Law. dispossess

බුත්තිය තොර කිරීම

Law. dispossession

බුත්තිය දීම

Law. feoffment

බුත්තිය පැහැර ගන්නවා

Law. dispossess

බුත්තිය පැහැර ගැන්ම

Law. dispossession

බුත්තිය පැහැර ගැනීම්

Soc. expropriation

බුත්තිය බාරදීම

Law. livery

බුත්තිය භාර දිම

feoffment

බුත්තියක් නැති

non-tenure

බුත්තියෙන් අස් කරනවා

vt. evict