සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3129

බොහෝ අගනා

a. costly

බොහෝ ආශා කරන

a. thirsty

බොහෝ ඉහත

1. adv. long-ago
2. adv. long ago

බොහෝ උස් වූ චිමිනිය

chimney-stalk

බොහෝ එල දරන

a. exuberant

බොහෝ ඓශ්චර්යයෙන් යුත්

a. princely

බොහෝ කතා කිරීම

talkee-talkee

බොහෝ කලබල සහිත

a. frenzied

බොහෝ කල්

adv. long

බොහෝ කල් ඉක්මගිය

a. late

බොහෝ කල් ගතවන

1. a. long
2. a. protracted

බොහෝ කල් ගොස්

adv. at long last

බොහෝ කල් පවතින

seculars

බොහෝ කල් පැවැති

a. chronic

බොහෝ කල් යනවා

vt. drag out

බොහෝ කල්ගිය

a. old

බොහෝ කාලයක් දුක් විඳින

a. longsuffering

බොහෝ කුළුබඩු යෙදූ

a. hot

බොහෝ ගස්වැල් වැවීම

n. overgrowth

බොහෝ ඩහදිය ඇතිකරන

1. a. sweltering
2. a. sweltry

බොහෝ තට්ටු ඇති

multi-storey

බොහෝ තට්‍ටු ඇති

multi-storey

බොහෝ දරුවන් ඇති

1. a. fecund
2. a. prolific

බොහෝ දුර දිවිය හැකි

adj. long-winded