සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3130

බොහෝ දුරට

1. adv. largely
2. quasi

බොහෝ දෙනා සහභාගි වූ

well-attended

බොහෝ දෙනාට ප්‍රිය වූ

a. sought after

බොහෝ දොඩමලු උද්යෝගීව

a. rip-roaring

බොහෝ පල දරන

a. prolific

බොහෝ පල්ලම් සහිත

a. precipitous

බොහෝ පළපුරුදු ඇත්තා

n. past master

බොහෝ පළපුරුදු ඇති

a. veteran

බොහෝ පැති ඇති

a. multilateral

බොහෝ පීඩා ගෙනදෙන

a. pestiferous

බොහෝ ඵල දරන

exuberant

බොහෝ බඩගිනි ඇති

1. n. raven
2. a. voracious
3. a. wolfish

බොහෝ මහන්සියෙන් ඇවිදිනවා

vi. plod

බොහෝ මහන්සියෙන් ඉගෙනගන්නවා

vi. plod

බොහෝ මහන්සියෙන් වැඩ කරනවා

vt. peg away

බොහෝ මිලියන වැය වන

adj. multimillion

බොහෝ මුහුණත් හෝ පැති ඇති

multifaceted

බොහෝ ලක්ෂණ තැනැත්තා

n. apollo

බොහෝ ලේ වගුරුවන

a. sanguinary

බොහෝ වචන ඇති

a. wordy

බොහෝ වටිනා

1. a. expensive
2. a. precious

බොහෝ වටිනා දේ

n. jewel

බොහෝ වයස්ගත තැනැත්තා

n. patriarch

බොහෝ වයසැති

a. venerable