සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3243

මයික්‍රෝනේසියානුවෝ

Soc. micronesians

මයික්‍රෝපැරඩය

1. Ele. mf
2. Phy. microfarad
3. mf.

මයික්‍රෝබාරය

Ele. microbar

මයික්‍රෝමීටර

Ele. micrometer

මයික්‍රෝමීටර ආමානය

Art. micrometer gauge

මයික්‍රෝමීටරය

Che. micrometer

මයික්‍රෝවෝල්ට

Ele. microvolt

මයික්‍රෝසම

microhm

මයික්‍රෝහෙන්‍රිය

microhenry

මයිකා

Phy. mica

මයිකොප්ලාස්මා

mycoplasma

මයිකොප්‍රෝටීන්

Bot. mycoprotein

මයිකොබැක්ටීරියම් ටියුබක්‍යුලෝසියාව

Med. mycobacterium tuberculosis

මයිකොබැක්ටීරියා

mycobacteria

මයිකොරො පිෂ්

Oth. microfiche

මයිකොසින්

Bot. mycosin

මයිකෝස්විච්වය

microswitch

මයිටර

Civ. miter

මයිටර අච්චුව

Civ. mitre box

මයිටර මූට්ටුව

Civ. mitre joint

මයිටරය

Civ. mitre

මයිටාවා

mite

මයිටෙකොන්ඩ්‍රියා

mitochondria

මයිටොකොන්ඩ්රියම

mitochondrion