මයික්‍රෝමීටරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඉතා කුඩා දිග හෝ කෝණ මැනීමට භාවිත කරන දුරේක්ෂයකින් හෝ අන්වීක්ෂයකින් සමන්විත උපකරණයක් ; ක්ෂුද්‍රමානය ; සූක්ෂ්ම මානය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. micrometer