සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3251

මලකඩ දිලීරය

Bot. rust fungus

මලකඩ නාශක

anticorrosive

මලකඩකෑම

n. corrosion

මලක්කම

n. jump

මලකූපය

n. sink

මලකොස්ට්‍රකා

malacostraca

මලකෝලම

1. n. jest
2. n. joke

මලනාශක

anti-corrosive

මලනිවාරක

a. anticorrosive

මලපත

1. n. alphabet
2. n. snare

මලපහ

n. shit

මලපහ කරන

a. excretory

මලපුඩු අටවනවා

vt. lasso

මලපුඩුකාරයෝ

Geo. trappers

මලපුඩුව

n. noose

මලබද්ධ

a. costive

මලබද්ධ කරනවා

vt. constipate

මලබද්ධ වූ

adj. constipated

මලබද්ධ වෙනවා

v. constipate

මලබද්ධය

n. constipation

මලබැඳීම

rustication

මලභක්ෂ

1. Bot. coprophagous
2. a. saprophagous

මලභක්ෂක

coprophagous

මලභක්ෂණය

Soc. scatophagy