සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3275
මහත් බාධාව
n. dead weight
මහත් භක්තිය
n. veneration
මහත් භක්තියෙන්
adv. religiously
මහත් භය
1. n. affright
2. n. creeps
3. n. dread
4. n. scare
5. n. terror
මහත් භය උපදවන
a. hair-raising
මහත් භයට හා විස්මයට පත්
මහත් භයට හේතුව
n. nightmare
මහත් භේදය
n. gulf
මහත් මිල දී
adv. dearly
මහත් මිශ්රණය
1. n. hodgepodge
2. n. hotchpotch
මහත් යන අර්ථ ඇති උපසර්ග පදයක්
prefix. magni
මහත් රාශි
n. shoal
මහත් රාශිය
n. sea
මහත් ලාභය
n. boon
මහත් ලැදිකම් දක්වන්නා
n. enthusiast
මහත් ලෙස පෙනෙන
a. grandiose
මහත් ලෝභියා
n. skinflint
මහත් වංචාකාරයා
n. swindler
මහත් වංචාව
n. swindle
මහත් ව්යසන සහිත
a. cataclysmic
මහත් වාසනාව
n. felicity
මහත් විනාශය
1. n. debacle
2. n. decimation
3. n. havoc
මහත් විනාශයට පමුණුවනවා
vt. decimate
මහත් විපත
1. n. disaster
2. n. tribulation
3. n. vortex