සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3281
මහබඩවැල
මහබඩවැල ඉදිමීම
n. colitis
මහබඩවැල ඉදිමීමේ රෝගය
n. colitis
මහබැංකුව
n. central bank
මහබොරුව
මහමඟ
Soc. highway
මහමඟ වාහනවලින් නොමිලේ යනවා
මහමත් තුමාගේ පරම්පරාවෙන් පැවතෙන රජුගේ රාජ්යය හා
n. caliphate
මහමදාගම් කාරයා
1. n. mahometan
2. n. mohammedan
මහමදාගමේ තාපසයෙක්
n. sufi
මහමදික දේවස්ථානය
n. mosque
මහමදික ධර්මාචාර්ය්යයා
n. mufti
මහමදිකයන්ගේ ගෞරවාන්විත නාමයක්
n. imam
මහමදිකයා
n. muhammadan
මහමදීය
1. a. mahometan
2. a. mohammedan
මහමාරිය
Med. plague
මහමැති
මහමැතිවරණය
මහමොළය
n. cerebrum
මහරජ
මහරත්මල්
n. rhododendron
මහරැජීන
n. queen
මහරැන
n. sovereign
මහරූ
n. midnight