සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3280

මහන්සි කරනවා

1. vti. tire
2. vt. knock up

මහන්සි නොදැනෙන

a. unweary

මහන්සි වී

painstakingly

මහන්සි වී මඳක් විශ්‍රාම ගත් පසු ලැබෙන ශක්තිය

n. second wind

මහන්සි වී වැඩ කරන

a. pushful

මහන්සි වූ

striven

මහන්සි වෙනවා

vti. tire

මහන්සිය

1. n. effort
2. n. labour
3. n. lassitude
4. n. tiredness
5. n. weariness

මහන්සිය නැති කිරීමට නිඳාගන්නවා

vt. sleep off

මහන්සිය යොදනවා

vt. expend

මහන්සියෙන් කළ යුතු

a. laborious

මහන්සියෙන් වැඩ කරනවා

vt. take pains

මහපට ඇඟිලි නිය

n. thumbnail

මහපට ඇඟිලි සලකුණ

n. thumbprint

මහපටඟිල්ල

Aes. thumb

මහපටැඟිල්ල

Med. thumb

මහප්පාගේ

a. avuncular

මහපාර

1. n. highway
2. n. road

මහපාර හරහා උඩින් යන පාරේ පාලම

n. overpass

මහපාරේ ගැටිය

n. kerb

මහපැටඟිල්ල

n. thumb

මහපිහිය

n. cleaver

මහපොළව

n. earth

මහපොළොව

n. earth