සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3346

මිටින් ගහනවා

vt. box

මිටින් තළනවා

vt. mill

මිටින් දෙන පහර

1. n. punch
2. n. sock

මිටින් පහර දෙනවා

1. vt. clout
2. vt. fist

මිටිය

1. n. bale
2. n. bundle
3. Civ. fagot
4. n. fascicle
5. n. fascicule
6. n. hammer
7. Civ. kid
8. n. pack

මිටියකින් තට්ටු කරමින් වාදනය කරන සංගීත භාණ්ඩයක්

n. xylophone

මිටියකින් හඬවන්නා වූ සීනුපෙළ

n. glockenspiel

මිටියන් කරනවා

vti. clench

මිටියම

Civ. riveting

මිටියම්

n. rivet

මිටියම් ඇණය

Phy. rivet

මිටියම් කරනවා

1. Phy. hammer
2. v. rivet

මිටියම් කරන්නා

Civ. riveter

මිටියම් කළ

Art. riveted

මිටියම් කළ හැකි

a. malleable

මිටියම් කැටය

Civ. snap

මිටියම් කිරීම

1. Art. clinching
2. Art. riveting

මිටියම් යන්ත්‍රය

1. Civ. iron man
2. Civ. riveting machine

මිටියම්කුරුව

Civ. riveter

මිටියාවත

1. n. dale
2. n. vale
3. n. valley

මිටියාවත්

n. valleys

මිටියාවතෙහි නිවැසියා

vi. lowlander

මිටියෙන් ගහනවා

vt. hammer

මිටියෙන් තළනවා

vt. hammer