සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3356

මිනිත්තුවට පරිභ්‍රමණ

Civ. revolutions per minute

මිනිත්තුවට පරිභ්‍රමණ ගණන

Art. revolutions per minute

මිනින්ද්‍යෝරු

n. surveyor

මිනින්ද්‍යෝරු ලකුණ

n. bench mark

මිනින්ද්‍යෝරුවා

n. surveyor

මිනින්ද්‍යෝරුවාගේ සලකුණ

n. bench mark

මිනින්දෝරු

surveyor

මිනින්දෝරුවන් උස මැනීම සඳහා තබන සලකුණ

bench-mark

මිනින්දෝරුවරයා

surveyor

මිනින්දෝරුවා

surveyor

මිනින්දෝරුවාගේ සලකුණ

bench-mark

මිනිපිරිය

grand-daughter

මිනිබිරිය

grand-daughter

මිනිමස් කන්නා

Soc. cannibal

මිනිය

1. n. cadaver
2. n. corpse
3. n. dead body

මිනිය ගොඩ ගන්නවා

v. exhume

මිනිය බෙභෙත් ගල්වා සංරක්ෂණය කරනවා

vt. mummify

මිනිය බෙහෙත් ගල්වා සංරක්ෂණය කරනවා

mummify

මිනිය හැකි

a. mensurable

මිනියක වැනි

adv. deathly

මිනියක් වැනි

a. ghastly

මිනිරන්

1. n. graphite
2. n. plumbago
3. n. black lead
4. black-lead

මිනිරන් පැන්සල

Aes. lead pencil

මිනිසකු අල්ලන්නා

n. captor