සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3357
මිනිසත්
n. human being
මිනිස්
a. human
මිනිස් කාර්ය පරිසර සම්බන්ධතා විද්‍යාව
මිනිස් ගති තුරන් කරනවා
vt. dehumanize
මිනිස් නොවන්නා
මිනිස් පැය
Mng. man hour
මිනිස් පැය අනුව
මිනිස් බලය
මිනිස් මස් කන්නෝ
මිනිස් මොලයෙහි ඇති රසායනයක්
n. enkephalin
මිනිස් රුව ඇති රොබෝට්ටෙක්
n. android
මිනිස් වර්ගය
n. man
මිනිස් සංහතිය
Psy. mankind
මිනිස් සිරුරේ නිල මණ්ඩලය
මිනිස් හෝ සත්ව ස්වරූප ගත හැකි බුද්ධිමත් භූතයෙක්
මිනිස්කමට සමීප නොවන
a. subhuman
මිනිස්වග
1. Soc. mankind
2. Soc. human race
මිනිසා
මිනිසා ප්‍රධාන කොට මැවුණු ලෝකය
මිනිසාට සමානකම් ඇති
a. hominoid
මිනිසුන් අධික ලෙස නංවා ගන්නවා
vti. overcrowd
මිනිසුන් අධික ලෙස නඟිනවා
vti. overcrowd
මිනිසුන් ගේ වගතුග
n. life