සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3367

මිල සටන

Acc. price war

මිල සටහන

n. bill

මිල සටහන් කරනවා

v. bill

මිල හටන

Eco. price war

මිල හෝ වේතන හෝ විනිමය ආදිය ස්ථාවර කර රැඳවීම

pegging

මිලකරණය

Mng. pricing

මිලකරු

Mng. appraiser

මිලකරුවා

n. appraiser

මිලචක්ෂුක

Med. myopic

මිලට ඉල්ලුම් කරනවා

vti. bid

මිලට ගත් දේ

n. purchase

මිලට ගත්තා

v. bought

මිලට ගන්නවා

1. v. buy
2. vt. purchase

මිලට ගන්නා

1. n. buyer
2. adj. buying

මිලට ගන්නා අය

n. buyer

මිලට ගැනීම

1. n. buy
2. n. buying
3. n. purchase

මිලට ගැනුම

Law. purchase

මිලට ගෙන විකුණනවා

vt. trade

මිලට දෙනවා

vt. sell

මිලට්

1. Med. millet
2. millets

මිලදී ගැනීම

1. Acc. purchase
2. Acc. purchasing

මිලදී ගැනීම් ඇනවුම

Acc. purchase order

මිලනය කරනවා

Acc. convene

මිලය

1. Civ. mil
2. Ele. mill