සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 341
අයබදු ගෙවන්නන්ගේ නියෝජිත පිරිස
අයබදු ගෙවන්නන්ගේ නියෝත පිරිස
n. vestry
අයබදු ගෙවන්නා
අයබදු නොගෙවා වර්ජන ව්යාපාරයෙහි යෙදීම
1. n. civil disobedience
2. civil-disobedience
අයබර
Phy. payload
අයභාරය
Eco. revenue
අයයෝගය
1. n. disaster
2. n. misfortune
අයර්ලන්ත ජනරජයේ පහළ මන්ත්රණ සභාව
1. n. dail
2. n. dail eireann
අයර්ලන්තතයේ භාෂාව
n. irish
අයර්ලන්තය
n. emerald isle
අයර්ලන්තයට අයත්
a. irish
අයර්ලන්තයේ කුලය
n. sept
අයර්ලන්තයේ ජාතික ලකුණ
n. shamrock
අයර්ලන්තයේ තරුණිය
n. colleen
අයර්ලන්තයේ පුරාණ නම
n. erin
අයර්ලන්තයේ වැව
n. lough
අයර්ලන්තයේ සම්පූර්ණ නිදහස උදෙසා සටන් කළ දේශපා
n. sinn fein
අයවාදී
අයවැය
adj. budget
අයවැය පිළිබඳ
adj. budgetary
අයවැය ලේඛණය
n. budget
අයවැය ලේඛනය
1. n. account
2. n. budget
3. n. balance sheet
අයවැය ලේඛනය පිළිබඳ
a. budgetary
අයවැය වාර්තාව
Eco. budget