සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3417

මුහුදු ගමන

1. sea-faring
2. Acc. voyage

මුහුදු ගමනට සුදුසු

a. seaworthy

මුහුදු ගමන්වලදී භාවිත කරන දිශාවක්

n. lateen

මුහුදු ගමනේදී සෑදෙන වමනය

sea-sickness

මුහුදු තැන්න

Geo. plain

මුහුදු තීරය

coast-line

මුහුදු දර්ශනය

n. seascape

මුහුදු පක්ෂි විශේෂයක්

n. skua

මුහුදු පක්ෂියෙක්

n. noddy

මුහුදු පණුවා

n. teredo

මුහුදු පත්ලෙහි

a. undersea

මුහුදු පත්ලෙහි ඇති ශාක හා සත්ව වර්ග

n. benthos

මුහුදු පතුල

Geo. ocean floor

මුහුදු ප්‍රාකාරය

1. n. jetty
2. n. pier

මුහුදු පැලෑටි

sea-weed

මුහුදු පැළෑටි

Geo. seawrack

මුහුදු පැළෑටි විද්‍යාව

n. algology

මුහුදු පැළෑටි විශේෂයක්

n. sargasso

මුහුදු බස්සා

star-gazer

මුහුදු බළලා

1. n. brittle-star
2. n. brittle star

මුහුදු බෙල්ලා

n. cirriped

මුහුදු බොක්ක

n. bay

මුහුදු මඑව

Geo. terrace

මුහුදු මට්ටම

1. n. sea-level
2. n. sea level