සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3416
මුහුණෙහි ලක්ෂණ
n. physiognomy
මුහුණෙහි ස්වභාවය
1. n. countenance
2. n. expression
මුහුණේ ආකාර විකාරය
1. Psy. facies
2. Psy. facial expression
මුහුණේ පෙනුම
n. visage
මුහුණේ රැල්ල
n. furrow
මුහුද
1. n. brine
2. n. deep
3. n. depth
4. n. foam
5. n. sea
6. n. wave
මුහුද කොල්ලය
Soc. piracy
මුහුද පිළිබඳ වූ
a. marine
මුහුදට අධිපති දෙවියා
n. neptune
මුහුදින් එතර
මුහුදින් වට වූ
මුහුදු
මුහුදු අශ්වයා
මුහුදු ආහාර
n. seafood
මුහුදු ඇතා
n. walrus
මුහුදු කෑම
මුහුදු කුළ
Geo. stack
මුහුදු කොල්ලකරුවා
n. corsair
මුහුදු කොල්ලකාර නැව
n. corsair
මුහුදු කොල්ලකාරයා
1. n. buccaneer
2. n. pirate
3. sea-dog
4. n. sea dog
5. n. sea robber
6. Law. sea rover
මුහුදු කොල්ලය
n. piracy
මුහුදු කොල්ලාකරු
Law. pirate
මුහුදු කොල්ලාකෑම
Law. piracy