සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3466
මොරහඬ දෙනවා
vi. shout
මොර්පීන්
Soc. morphine
මොරැලිටි නාටකය
Aes. morality play
මොරුලාව
මොරුවේට්
Med. morrhuate
මොරෙය්යා
n. offshoot
මොරෙයියා
මොරේන
Geo. moraine
මොරොක්කො
Oth. morocco
මොලගතන්නි
n. mulligatawny
මොලපුව
n. stream
මොලය
මොලය ඇති
a. brainy
මොලය ඉදිමීමේ රෝගය
n. encephalitis
මොලය පිළිබඳ
a. cerebral
මොලය පොඩි කරනවා
vt. brain
මොලයෙහි ක්රියාකාරිත්වය
n. cerebration
මොලයෙහි පශ්චාත්භාගය
n. cerebellum
මොලයෙහි සෑදෙන
a. cerebral
මොලයේ පිටුපස කොටස
n. medulla
මොලවනවා
මොල්ලි එකක් ඇති ඔටුවා
n. dromedary
මොල්ලි තල්මහ
මොල්ලි සහිත ගවයෙක්
n. zebu