සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3485

යටව තිබෙනවා

vi. slumber

යටවගාව

n. undergrowth

යටසාය

n. underskirt

යටහත්

1. a. duteous
2. a. dutiful
3. a. obedient

යටහත් කරනවා

vt. humble

යටහත් නොවන

a. stiff

යටහත් පහත්

1. a. humble
2. a. low
3. a. meek
4. a. resigned
5. a. submissive

යටහත් පහත් වෙනවා

vi. condescend

යටහත් පහත්කම

n. humility

යටහත් පහත්ව සිටිනවා

vi. crouch

යටහත් ප්‍රකාශය

n. submission

යටහත් ලෙස අයදින්නා

n. supplicant

යටහත්කම

1. n. fear
2. n. obedience

යටහත්ව ඉල්ලනවා

vt. beg

යටහත්ව ඉල්ලා සිටිනවා

vt. invoke

යටහත්ව කියා සිටිනවා

vt. submit

යටැතිරිය

Oth. underlay

යටැස

adv. leer

යටැසින්

adv. leeringly

යටි

1. a. below
2. adj. bottom
3. a. down
4. a. lower
5. Psy. ventral

යටි අක්ෂරාංශය

descender

යටි අත

Aes. downward

යටි අතට

1. Mat. downward
2. adv. nethermost
3. knitwise

යටි ආලේපය

n. undercoat