සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3503

යමක වේගය හා ශබ්දයේ වේගයේ අනුපාතය

1. n. mach
2. n. mach number

යමක සංක්ෂේප සටහන

n. skeleton

යමක සංවර්ධනයට තැනූ තැන

seed-bed

යමක ස්වභාවය අඟවනවා

vti. relish

යමක හැපී වැටෙනවා

vi. stumble

යමක හෝ යමෙකුගේ සංවේදිතාව අඩු කරනවා

vt. desensitize

යමක හෝ යමෙකුගේ සංවේදිතාව නැති කරනවා

vt. desensitize

යමකට මැදහත් වෙනවා

vti. move

යමකට අඩු ටිකක්

prep. less

යමකට අදාළ වූ

a. incident

යමකට අවසර දෙන

a. permissive

යමකට ආශා කරනවා

vt. covet

යමකට ආශාව දක්වන

a. prone

යමකට ඇති ළැදිකම

n. propensity

යමකට ඇතුළත් සියල්ල

n. details

යමකට ඇතුළත්ව පවත්නා

a. implicit

යමකට ඉක්මනින් නැමෙන

a. susceptible

යමකට ඉඩ දෙනවා

vt. tolerate

යමකට උදවු වෙනවා

vt. subserve

යමකට කැමති වෙනවා

vt. take to

යමකට කිට්ටුවෙන් සිටිනවා

vt. hug

යමකට කොටා කනවා

vti. nibble

යමකට ගසනවා

vti. thump

යමකට නැඹුරු වූ

a. liable