සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3504

යමකට නියම කාලය

v. age

යමකට පසුව පැමිණෙනවා

vti. succeed

යමකට පසුව සිදුවන

a. subsequent

යමකට පිටිපසින් ඈඳනවා

vti. tail

යමකට බහිනවා

vt. go into

යමකට බැඳී සිටීම

n. obligation

යමකට ලෑස්ති

a. ready

යමකට වඩා අඩු

a. less

යමකට විරුද්ධ වැළකුම

countercheck

යමකට විරුද්ධ වෙනවා

vt. object

යමකට ශක්තිය ඇති

a. equal

යමකට සකස් කරනවා

vt. set-to

යමකට සමාන කරනවා

vti. square

යමකට සෑභෙනවා

1. vt. cover
2. vti. satisfy

යමකට සුදුසුව පවත්නා

a. ripe

යමකට සූදානම්ව පවත්නා

a. ripe

යමකට හුරුකම් දක්වන

a. prone

යමකට හේතු වෙනවා

vi. result

යමකට හේතුභූත වෙනවා

vi. conduce

යමකතරු

st. binary star

යමකම්

1. Geo. vulcanicity
2. st. vulcanism

යමකය

1. n. doublet
2. n. dual

යමක්

1. n. aught
2. n. something
3. pron. what

යමක් මඟහරිනවා

vti. skip